අනු අංකය

සපයනු ලබන සේවාව

වැඩ පියවර

ගතවන උපරිම කාලය

01

අවු. 70 ට වැඩි පුරවැසියන් සඳහා දීමනා ගෙවීම

අයදුම්පත ලබාගැනීම, ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම,අයදුම්පත

නිර්දේශ කිරීම

දින 07

02

වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම

අයදුම්පත ලබාගැනීම/නිර්දේශ කිරීම/හැඳුනුම්පත නිකුත් කිරීම

දින 01

03

රෝගාධාර ලබාදීම

ඉල්ලීම/වෛද්‍ය වාර්තා සමගඅයදුම්පත ලබාගැනීම/යෝග්‍යතා පරීක්ෂණය(ස.සේ.නි.මගින්) නිර්දේශය/අනුමත කිරීම/ගෙවීම

සති 01

04

ජනාධිපති අරමුදලට නිර්දේශ ඉදිරිපත් කිරීම

ගාම නිලධාරි නිර්දේශය   සහිතව අයදුම්කරු අයදුමිපත ඉදිරිපත් කිරිම/අයදුමිපත නිර්දේෂ කිරිම.

දින 03

05

ඉඩම් නොමැති අය ලියාපදිංචි කිරීම

ඉල්ලුම් පත කැඳවීම/දැන්වීම් ප්‍රසිද්ධ කිරීම/පරීක්ෂණ සඳහා දින නියම කිරීම හා දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීම/විරෝධතා පරීක්ෂාව/ලියාපදිංචිය

මාස 02

06

ඉඩමි කචිචේරි පැවැත්විම.

ඉඩම් හදුනාගැනිම/කටිටි සැලැස්මඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම/ප්‍රමුඛතාවය මත කණ්ඩායම් තෝරාගැනීම/කට්ටි භාරදීම/බලපත්‍ර නිකුත් කිරීම

මාස 03

07

බලපත්‍ර සහිත ඉඩම් සඳහා දීමනා පත්‍ර සකස් කිරීම

ග්‍රාම නිලධාරි මගින් පළමු වාර්තාව ලබාගැනීම/ජනපද නිලධාරි වාර්තාව ලබාගැනීම/ප්‍රා.ලේ නිර්දේශය ලබාගැනීම/මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් රේඛා චිත්‍ර ලබාගැනීම/දීමනා පත්‍රය සැකසීම සඳහා අවශ්‍ය දත්ත ලේඛණ සකස් කිරීම/පළාත් ඉඩම් කොමසාරිස් මගින් ජනාධිපති තුමන්ගේ අත්සනට ඉදිරිපත් කිරීම

සති 02

08

දීමනා පත්‍ර ඉඩමක් පැවරීම

දීමනා පත්‍රයේ පිටපතක් සහිතව ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ග්‍රා.නි.නිර්දේශය ලබාගැනිම/ජ.නි.නිර්දේශය ලබාගැනීම/පවරන්නාගේ ඥාතිත්වය තහවුරු කර ගැනීම/ප්‍රා.ලේ අනුමැතිය හා පැවරීම

සති 03

09

බලපත්‍ර ඉඩමක පසු අයිතිය නම් කිරීම

බලපත්‍රෙය් පිටපතක් සමග ඉල්ලීම් ලිපිය ලබාගැනීම/නම් කරන තැනැත්තාගේ ඥාතිත්වය තහවුරු කෙරෙන ලේඛණ ලබාගැනීම/ග්‍රා.නි. නිර්දේශය ලබාගැනීම/වාචික ප්‍රකාශ ලබා ගැනීම/අනුමත කිරීම හා පසු අයිතිය නම් කිරීම

සති 01

10

දීමනා පත්‍ර අවලංගු කිරීම

පසු අයිතිය භාරගැනීමට උරුමකරුවෙකු නොමැතිවිට ජනාධිපති තුමා විසින් අවලංගු කරනු ලැබේ. ලේඛණ ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවීමට අවශ්‍ය වේ.

සති 01

11

බලපත්‍ර සංශෝධනය

ඉල්ලීම/ අදාල ලියවිලි ලබාගැනීම/ග්‍රා.නි.නිර්දේශය/ජනපද නිලධාරි නිර්දේශයලබාගැනීම/අවසර දීම

සති 01

12

ඉඩම් මායිම් ආරවුල් විසඳීම

ඉල්ලීම ලැබීම/ග්‍රා.නි.හා ජ.නි. වාර්තා ලබාගැනීම/ස්ථානීය පරීක්ෂණ පැවැත්වීම/මැන ඇති ඉඩමක් නම් මායිම් පැහැදිලි කර නිරවුල් කිරීම/මැන නැති ඉඩමක් නම් මැන නිරවුල් කිරීම

මාස 01

13

දීර්ඝකාලීන බලපත්‍ර නිකුත් කිරීම

ඉල්ලීම් ලිපිය ග්‍රා.නි.නිර්දේශය සමග ලබාගැනීම /ජ.නි.වාර්තාව ලබාගැනීම/ප්‍රා.ලේ. නිර්දේශය සහිතව අදාල ඉල්ලීම අදාල අනෙකුත් ආයතන වල එකඟතා ලිපි ලැබුණු පසුව ඉ.කො.වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම

සති 02

14

පුද්ගලික ඉඩම්වල ගස් හෙලීම කොස්/දෙල්

ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ග්‍රා.නි. නිර්දේශය හා අදාල වන පරිදි සෙසු නිලධාරීන්ගේ නිර්දේශ ලබාගැනිම/ප්‍රා.ලේ .අනුමැතිය ලබාදීම/බලපත්‍රය නිකුත් කිරීම (ග්‍රා.නි. මගින්)

සති 02

15

දැව ප්‍රවාහන බලපත්‍ර ලබාදීම

ඉල්ලීම් ලිපිය/අයදුම්පත ලබාගැනීම/අයදුම්පත ග්‍රා.නි.නිර්දේශය සමග ඉදිරිපත් කිරිම/අදාල වන සෙසු නිලධාරීන්ගේ නිර්දේශ ලබාගැනීම/අ.ව.නි.නිර්දේශ ලබාගැනීම/බලපත්‍රය නිකුත් කිරීම/සීමිත/තහනම් දැව සඳහා දි.ව.නි.නිර්දේශ ලබා ගැනිම

මාස 01

16

වන ආඥාපනත යටතේ දැව ව්‍යාපාර සඳහා නිර්දේශය

ඉල්ලිම් ලිපිය සමග අයදුම්පත ලබාගැනිම/ඉඩමේ අයිතිය තහවුරු කරන ලේඛණ සමග ග්‍රා.නි. නිර්දේශය/පරිසර නිලධාරි පරීක්ෂණ/ස්ථානීය පරීක්ෂණය/මා.නි.නිර්දේශය/මහජනතාව වෙත දැන්විම/නිර්දේශය ලබාදීම

සති 02

17

වානිජ නොවන වැලි හා පස් වලට බලපත්‍ර ලබාදීම

ඉල්ලීම් ලිපිය ලබාගැනිම/අයදුම්පත නිකුත් කිරීම/ග්‍රා.නි.නිර්දේශ

ලබාගැනීම/අදාල වනවිටදී සෙසු නිලධාරි නිර්දේශ ලබාගැනිම/අනුමැතිය ලබාගැනිම/බලපත්‍ර ගාස්තු අයකිරීම/බලපත්‍රය නිකුත් කිරීම

දින 01

18

වානිජ වැලි හා පස් වලට බලපත්‍ර ලබාදීමට නිර්දේශ ලබාදීම

භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අයදුම්පත ලැබීම/ග්‍රා.නි.වාර්තාව

ලබා ගැනීම/අදාල අවස්ථාවල සෙසු නිලධාරින්ගේ නිර්දේශ ලබා

ගැනිම/ භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත යැවීම/පරිසර නිලධාරි නිර්දේශය ලබාගැනීම/මහජන විරෝධතා පිළිබඳ පරීක්ෂාව/මා.නි.නිර්දේශ/ප්‍රා.ලේ.නිර්දේශ ලබාදීම

සති 01

19

සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

ඉල්ලීම් ලිපිය /පශු වෛද්‍ය නිලධාරි වාර්තාව/ග්‍රා.නි.වාර්තාව ලබා

ගැනීම/අනුමත කිරීම හා බලපත්‍රය ලබාදීම

දින 03

20

පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීමට නිර්දේශ ලබාදීම

අයදුම්පත්‍රය දි.ලේ.කාර්යාලයෙන් ලැබීම/අවශ්‍යතාවය තහවුරු කර ගැනීම/ග්‍රා.නි.නිර්දේශය/ප්‍රා.ලේ.නිර්දේශය/දි.ලේ. කාර්යාලයට යොමු කිරීම

සති 03

21

ගිනි අවි බලපත්‍ර නිර්දේශ කිරිම

ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම/ග්‍රා.නි.නිර්දේශය/ප්‍රා.ලේ.නිර්දේශය

දින 01

22

ආදායම් සහතික නිකුත් කිරීම

ඉල්ලීම් ලිපිය ලබා ගැනිම/ආදායම සනාථ කෙරෙන ලේඛණ ග්‍රා.නි. නිර්දේශය සමග අනුමත කිරීම/ගාස්තු අය කිරීම/ආදායම් සහතිකය නිකුත් කිරීම

විනාඩි 30

23

ව්‍යාපාර නාම ලියාපදිංචිය

ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම/සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත ලබා ගැනිම/අදාල නිර්දේශ ලබා ගැනීම/අනුමත කිරීම/ගාස්තු අයකිරීම/ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම

දින 30

24

ව්‍යාපාර නාම සංශෝධනය කිරීම

ඉල්ලීම් ලිපිය ලබා ගැනිම/ලියාපදිංචි සහතිකය සමග සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ලබා ගැනීම/අදාල නිර්දේශ ලබාගැනිම/අනුමත කිරීම/ගාස්තු අයකිරීම/සංශෝධිත සහතිකය නිකුත් කිරීම

සති 02

25

උප්පැන්න මරණ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම

ඉල්ලුම්පතක් නිකුත් කිරීම/ගාස්තු අය කිරීම/අදාල සහතිකය නිකුත් කිරීම

විනාඩි 05

26

කල්ගතවූ උපතක්/මරණයක් ලියාපදිංචිය හා උප්පැන්න සහතික සංශෝධනය

ඉල්ලීම් ලිපිය ලබා ගැනිම/උපත් වාර්තාව/මරණ වාර්තාව ලබාගැනීම/අනෙකුත් තහවුරු කිරීමේ වාර්තා ලබා ලබාගැනිම/කලාප කාර්යාලයේ අනුමැතිය ලබාගැනිම/ලියාපදිංචි කිරීම

දින 01

27

අනුමාන වයස් සහතික නිකුත් කිරීම

ඉල්ලීමේ ලිපිය/අවශ්‍ය ලියවිලි ලබාගැනීම(දිනය තහවුරු කරන සාක්ෂි උදා :-දරු උප්පැන්න,හැඳුනුම්පතේ පිටපතක්,පාසල් සහතික,

වෛද්‍ය වාර්තා යනාදිය) නිර්දේශයලබාදීම/කලාප කාර්යාලයෙන් අනුමත කර අනුමානවයස් සහතිකය ලබාදීම

මාස 01

28

උප්පැන්න හා මරණ සහතික තොරතුරු සංශෝධනය

ඉල්ලීමේ ලිපිය හා ප්‍රකාශ පත්‍රය ලබාගැනීම/අවශ්‍ය සංශෝධනය තහවුරු කෙරෙන වාර්තා ලබාගැනීම/කලාප කාර්යාලයේ අනුමැතිය ලබාගැනීම/සංශෝධනය සිදු කිරීම

මාස 01

29

උප්පැන්න ලේඛණයක නම සංශෝධනය කිරිම

ඉල්ලීමේ ලිපිය හා ප්‍රකාශ පත්‍රය ලබා ගැනිම/නිවැරදි නමට සාක්ෂි ලබාගැනීම/අනුමැතිය ලබාදීම හා සංශෝධනය

දින 01

30

හැඳුනුම්පත් එක්දින සේවය

වසමේ ග්‍රාම නිලධාරි මගින් අයදුම්පත ලබාගැනීම/සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමග උප්පැන්න සහතිකය,ඉල්ලුම්කරුගේ ඡායාරූපය සහිත ඡායාරූප ශාලාවෙන් ලබාගත් ලේඛණය,පදිංචි සහතිකය, එක්දින සේවයේ අවශ්‍යතාවය සඳහන් ලිපිය, ප්‍රා.ලේ. කාර්යාලයට භාරදීම/ප්‍රා.ලේ. විසින් අදාල ලිපි ලේඛණ සහතික කිරීම/පු.ලි.දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම

විනාඩි 05

31

ආබාධිත දීමනා නිර්දේශ කිරීම

අයදුම්පත ග්‍රා.නි.මගින් භාරදීම/වෛද්‍ය වාර්තාව සමග අයදුම්පත භාරගැනීම/ග්‍රා.නි. වාර්තාව ලබාගැනීම/ආබාධිත දීමනා නිර්දේශ කර අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම/අනුමැතිය ලද පසු ගෙවීම

සති 02

32

ඉඩමක් මැනීමට අවසර දීම

ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ග්‍රා.නි.නිර්දේශය ලබාගැනීම/ජ.නි.නිර්දේශය ලබාගැනීම/ප්‍රා.ලේ. අනුමැතියෙන් පසු අවසර දීම

සති 01

33

සමෘද්ධි අනිවාර්යය ඉතිරි කිරීම් නිදහස් කිරීම

ඉල්ලීම් ලිපිය සඳහා ප්‍රා.ලේ. අනුමැතිය ලබාගැනීම/අවසර දීමේ ලිපිය නිකුත් කිරීම

 

34

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

වලංගු රක්ෂණ සහතිකය/පැරණි ආදායම් බලපත්‍රය/වාහු විමෝචන සහතිකය, බර වාහන යෝග්‍යතා සහතිකය/බස් රථයක් නම් මාර්ග බලපත්‍රය/වාහන ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීම/නව බලපත්‍රය නිකුත් කිරිම

විනාඩි 05 ට

අඩු

35

නැතිවූ වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීම

පොලිස් පැමිණිල්ලේ පිටපත/වලංගු රක්ෂණ සහතිකය/වායු විමෝචන සහතිකය /නව ආදායම් බලපත්‍රය නිකුත් කිරීම

විනාඩි 05 ට

අඩු

36

විශ්‍රාම වැටුප මත ණය ලබාගැනීම

ඉල්ලීම ලබාගැනීම/විශ්‍රාමිකයෙකු බවට දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කර ගැනීම/වැටුප් විස්තරයක් නිකුත් කිරීම

විනාඩි 10 ට

අඩු

37

පෝෂණ මුද්දර නිකුත් කිරීම

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම/පෝෂණ වවුචර්පත් නිකුත් කිරීම

විනාඩි 30

38

වාහන පැවරුම්

වාහන පැවරුම් අයදුම්පත(MTA 6,MTA 8)සමග අවශ්‍ය ලිපිලේඛණ පරීක්ෂා කිරීම/පැවරුම් ගාස්තු අයකිරීම/ MTA 11අයදුම්පත සම්පූර්ණ කිරීම/CMT 52 පිටපත් දෙකකින් යුතු කුවිතාන්සියසම්පූර්ණ කිරීම/අත්සනට යොමු කිරීම/ CMT 52 හා MTA 11 ආකෘති අයදුම්කරු වෙත නිකුත් කිරීම

පැය 01

39

තොරතුරු පනත යටතේ තොරතුරු සැපයීම

තොරතුරු ඉල්ලීමේ අයදුම්පතනිකුත් කිරීම/අයදුම්පත භාරගත් බවට

RTI 02 ආකෘති පත්‍රය ප්‍රකාර ලිපියක් යැවිම/තොරතුරු ගබඩා කරන ලද කාර්යාලයේ අදාල අංශය වෙතින් තොරතුරු ගෙන්වා ගැනීම/තොරතුරු ලබා දීම සඳහා ලැබී ඇති දින 14 ක කාලය ප්‍රමාණවත් නොවේ නම් තව දුරටත් කාලය ඉල්ලා RTI 06 ආකෘතිය ප්‍රකාරව ලිපියක් යොමු කිරීම/තොරතුරු සඳහා වන ගාස්තු ගෙවන ලෙස අයදුම්කරු දැනුවත් කිරීම/තොරතුරු නිකුත් කිරීම

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව එහි සඳහන් උපරිම කාලය

40

සබවස් දිවුරුම් සහතික කිරීම

බැංකුවෙන් නිකුත් කරන ලද අයදුම්පත ලබා ගැනීම/මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය/බැංකු ගිණුම් පොත ඇතුළු උරුමකරුවන්ගේ තොරතුරු සහිත ග්‍රාම නිලධාරි වාර්තාව පරීක්ෂා කිරීම/ලේඛණයෙහි ඇතුලත් කර අත්සනට යොමු කිරීම/අයදුම්කරුගෙන් අත්සන ලබාගෙන අදාල ලිපි ලේඛණ භාරදීම

දින 01

41

මහජන පැමිණිලි හා ප්‍රතිචාර සම්බන්ධයෙන් කටයුතු කිරීම

ලැබෙන ඉල්ලීමෙහි /පැමිණිල්ලෙහි ස්වභාවය අනුව අදාල වාර්තා කැඳවීම/උපදෙස් හා නියෝග සඳහා මාණ්ඩලික නිලධාරීන් වෙත යොමු කිරීම/උපදෙස් පරිදි කටයුතු කිරීම

දින 14

42

5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා ආදායම් සහතික නිකුත් කිරීම

පාසල්වලින් දරුවන්ගේ තොරතුරු ඇතුලත් ලේඛණ ලැබීම/අදාල ග්‍රාම නිලධාරි වසමට අයත් ලේඛණයෙහි ඇතුලත් කිරීම/ග්‍රාම නිලධාරීන් වෙත භාර දීම හා ආපසු භාර ගැනීම/අදාල පාසල් වෙත යැවීම

දින 14

43

මහපොල ශිෂ්‍යාධාර අයදුම්පත් යොමු කිරීම

ග්‍රාම නිලධාරීන් විසින් මහපොල ශිෂ්‍යාධාර අයදුම්පත් භාරදීම/අදාල ලේඛණයෙහි ඇතුලත් කර අනුමැතිය සඳහා යොමු කිරීම/ලියාපදිංචි තැපෑල වෙත භාරදීම/කුවිතාන්සිය ගොනු කිරීම

විනාඩි 30

44

ව්‍යාපාර නාම ලියාපදිංචිය අවලංගු කිරීම

අදාල මුදල් ගෙවා අවලංගු කිරීමේ සමාගම් බී 25 ආකෘති පත්‍රය නිකුත් කිරීම/ව්‍යාපාරය අවලංගු කළ බව සහතික කරන ග්‍රාම නිලධාරි වාර්තාව සමග අදාල ලිපි ලේඛණ භාර ගැනීම/අනුමැතිය සඳහා යොමු කිරීම/ව්‍යාපාරය අවලංගු කළ බවට දේශීය ආදායම් කොමසාරිස් වෙත පිටපතක් සහිතව අයදුම්කරු වෙත ලිපියක් නිකුත් කිරීම

දින 03

45

ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික අනු පිටපත් නිකුත් කිරීම

මුදල් ගෙවා අනුපිටපතක් ලබා ගැනීමේ අයදුම්පත නිකුත් කිරීම/අයදුම්පත සමග පොලිස් වාර්තාව හා ඉල්ලීම් ලිපිය ලබා ගැනීම/අනුමැතිය සඳහා යොමු කිරීම/අනුපිටපත නිකුත් කිරීම

දින 03

46

නව උකස් බලපත්‍රයක් නිකුත් කිරීම

උපදෙස් ලැබෙන තෙක් තාවකාලිකව නතර කර ඇත.

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top