අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුරවැසි ප්‍රඥප්තිය

News & Events

This page is under constructions

Population by Grama Niladhari division

 ග්‍රාම නිලධාරි වසම ජනග්‍රහනය
ඕමත්ත 1929
ඇවරියවත්ත 1205
ඕමත්ත නැගෙනහිර 578
පිඹුර 1726
ගිරිකොළ 1567
හල්ඕවිට 908
උඩවෙල 1255
හෑළඹ 1593
ගොරොක්ගොඩ 1752
අගලවත්ත 960
කැකුලන්දල උතුර 1475
කැකුලන්දල දකුණ 1642
බේරගම 867
වදුරබ්බ 1698
යටියන නැගෙනහිර 1525
යටියන බටහිර 1866
බෝධියකන්ද 364
දාපිළිගොඩ 1511
පින්නගොඩ 1315
මුලටියන 521
රිදීරේකාගම 1032
කිතුල්ගොඩ 2173
කිතුල්ගොඩ දකුණ 849
රත්මලේ 841
රත්මලේ නැගෙනහිර 1496
පොල්ගම්පොල නැගෙනහිර 797
පොල්ගම්පොල 923
කුරුපිට 762
හරන්කහපත 765
කෙවිටියාගල 945
දියපත්තුගම 1160
කෙවිටියාගල උතුර 732
මහකළුපහන 1122
කුඩා කළුපහන 719
එකතුව 40573

Population by Gender

 ග්‍රාම නිලධාරි වසම
ගැහැණු    පිරිමි එකතුව
ඕමත්ත 579 750 1929
ඇවරියවත්ත 604 601 1205
ඕමත්ත නැගෙනහිර 295 283 578
පිඹුර 871 855 1726
ගිරිකොළ 838 729 1567
හල්ඕවිට 470 438 908
උඩවෙල 625 630 1255
හෑළඹ 834 759 1593
ගොරොක්ගොඩ 917 835 1752
අගලවත්ත 483 477 960
කැකුලන්දල උතුර 710 765 1475
කැකුලන්දල දකුණ 842 793 1642
බේරගම 486 391 867
වදුරබ්බ 889 809 1698
යටියන නැගෙනහිර 777 748 1525
යටියන බටහිර 1017 849 1866
බෝධියකන්ද 190 174 364
දාපිලිගොඩ 737 734 1511
පින්නගොඩ 723 592 1315
මුලටියන 287 234 521
රිදීරේකාගම 536 496 1032
කිතුල්ගොඩ 1100 1073 2173
කිතුල්ගොඩ දකුණ 447 402 849
රත්මලේ 421 420 841
රත්මලේ නැගෙනහිර 745 751 1496
රත්ලේ බටහිර 446 351 797
පොල්ගම්පොල 424 499 923
කුරුපිට 404 358 762
හරන්කහපත 393 372 765
කෙවිටියාගල 475 470 945
දියපත්තුගම 576 584 1160
කෙවිටියාගල උතුර 365 367 732
මහ කළුපහණ 570 552 1122
කුඩා කළුපහණ 363 356 719
එකතුව 20439 19497 40573

කිරිමැටිතැන්න-250

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ලක්සිරි උයනගම ග්‍රාම සංවර්ධන හා සුබ සාධක සමිතිය සමාජ සුභ සාධන කටයුතු
හෝප්වෙල් තේවතු හිමියන්ගේ සුබ සාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
ප්‍රාර්ථනා කාන්තා සමිතිය ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම
අනඳමෙත්පුර සුභ සාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
රංදොල සුහද මිතුරු සංසදය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
සුරැසි උයන මිතුරු හවුල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
කිරිමැටිතැන්න සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

දෙහිගස්තලාව-250B

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
විසාලා සෙන්ටර් ෆෝ සෝලියස්ට් ඩිවොලොප්මන්ට් සංවර්ධන කටයුතු
බලංගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසැල් ආදි ශිෂ්‍ය සංගමය පාසලට හා ප්‍රදේශය‍ට සේවය සැලසීම
දෘෂ්‍යාබාධිත ආදි ශිෂ්‍ය සංගමය ආයතනයේ දියුණුවට සහය දීම
සමගිමුතු සුභ සාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
මිරිස්වත්ත යසස් සුභ සාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
දුනුමඩලගහවත්ත ප්‍ර දේශවාසීන්ගේ සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
විනෝදය සමගි සංවිධානය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
බලන්ගොඩ ජනාසා අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
මිරිස්වත්ත දෙහිගස්තලාව එකමුතු සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

වෙළගේ-251

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
කලු කැලේ රන්දිය දහර පානීය ජල ව්‍යාපෘතිය පානීය ජලය ලබාදිම

මාවෙල-251A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
අබේහින්න අන්‍යෝන්‍යාධාර සමිතිය පානීය ජලය සැපයීම
මා වෙල භාග්‍යා කාන්තා සමිතිය කාන්තාවන් දැනුවත් කිරීම
එක්සත් අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
එකමුතු අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

ගවරන්හේන-251B

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ගවරන්හේන එක්සත් අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
කලන මිතුරු සුභ සාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
ආදාදොල ප්‍රගති සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
පිබිදෙන සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

 

දාමහන-252

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ඔයසියස් දාමයන තොරතුරු තාක්ෂණ භාවිතය ඉහල නැන්විම 
අයෝමා කාන්තා සමිතිය කාන්තා අයිතීන් සුරකින තිරසාර සමාජයක් බිහි කිරිම
ඉහලගම තරුණ බෞද්ධ සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
දාමහන පුණ්‍යවර්ධන එක්සත් අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

විකිළිය-252B

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
එක්සත් සුභ සාධක සංගමය  සුභ සාධන හා මරණාධාර කටයුතු.
පිවිතුරු සුබ සාධක සමිතිය සුභ සාධන කටයුතු
ප්‍රබෝධා කාන්තා සංවිදානය ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම
පිටතලාගම එක්සත් අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
දිගදුර පුරාණ බෝධිමළුව ආරක්ෂක හා සංවර්ධන සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ජන උදාන ගම එකමුතු සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

තෙළඳිරිය-252C

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
තෙලදිරිය අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම

යහළවෙල-252D

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
වලවේ කුමාරි කාන්තා සංවිදානය ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම
ශ්‍රී ලාංකීය එකමුතුව සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

ඉඹුලමුර-253

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ඉඹුලාමුර හරිත ප්‍රජාමූල සංවිධානය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
සිරිනිවාසාරාම එකමුතු සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ඉඹුලමුර ජනෙසත සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

 

මහවලතැන්න-253A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
මහවලතැන්න අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
අරුණ සුබ සාධක සංගමය පොදු කටයුතු වලදී සහය වීම
අගලේකුඹුර කලනමිතුරු සුබසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

මැද්දෙකන්ද-254A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
මැද්දෙකන්ද වත්ත චෙක්නොල් කොටස මරණාධාර සමිතිය අවමංගල්‍යක් සිදු වු අවස්ථාවේදි උදව් කිරීම
බුලත්ගම කලාපීය සමෘද්ධි සංවර්ධන නිලදාරී සුභසාධක සංගමය හදිසි අවශ්‍යතා හා අවමංගල්‍යක් සිදු වු අවස්ථාවේදි උදව් කිරීම
සුචරිත සුභ සාධක සමිතිය සුභ සාධන කටයුතු
පීල්ලහේන එකමුතු අවමංගල්‍යාධාර සමිතිය  මරණාධාර කටයුතු
එකමුතු සුභසාධක සන්සදය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

පෙට්ටිගල-254C

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
පෙට්ටිගල එකමුතු සුභ සාධක සංගමය සමාජ වැඩ කටයුතු වලට සහභාගි වීම
ගාන්ධි මරණාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
නිල්දිය පුජා මූල සංවිධානය පානීය  හා සනීපාරක්ෂක කටයුතු

ජාසිංකන්ද-254D

 

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
උඩ අරාව එකමුතු සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

ඇල්ලෙවත්ත-254E

 

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
අරුණලු සුබ සාධක හා අවමංගල්‍යාධාර සමිතිය සුභ සාධන මරණාධාර කටයුතු

බුලත්ගම-254F

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
බුලත්ගම එක්සත් මිතුරු සංසඳය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

පල්ලෙකන්ද-255

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
උඩුමුල්ලහෙල ජනසරන අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍යක් සිදු වු අවස්ථාවේදි උදව් කිරීම
පල්ලේකන්ද මරණාධාර හා සුභ සාධක සමිතිය සුභ සාධන හා මරණාධාර කටයුතු.
අරුණළු සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

ඇල්ලෙපොල-255A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
වඩුකන්ද දිරිය සුභසාධක සංගමය සුභ සාධන මරණාධාර කටයුතු
හෙල පුබුදු සවිය සුභ සාධක සංගමය සුභ සාධන කටයුතු
හෙල ඇල දෙක රන්දිය පුජා ජල සංවිධානය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ඇල්ලෙපොල සහන අවමංගල්‍යාධාර ස්වේච්ඡා සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
මාලිගාතැන්න එකමුතු සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
එක්සිත් බෞද්ධ පදනම සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ඇල්ලෙපොල එකමුතු සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

කුමාරගම-255B

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
නෙත්මිණි කාන්තා සංවිදානය ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම
ප්‍රාර්ථනා සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

තලංගම-255C

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
තලංගම පැරකුම් සුභ සාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
රන්දොල උයනගම මරනාධාර සමිතිය  අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
තලංගම සුහද සුභ සාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
තලංගම එකමුතු සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ශක්ති සුභ සාධක සමිතිය  සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
රංදොලවත්ත,නිවාස දහය ජල ව්‍යාපෘති සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
තලංගම ස්වයංරැකියා නියුක්තිනයන්ගේ සංගමය  සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

හොරකැටිය-266D

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
පහලහෙට්ටිපොල ජල කලමනාකකකරණ සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
අරාවෙගොඩ සමගි සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
සමනල එක්සත් සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ මිත්‍රත්ව සංසදය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

බලංගොඩ-256

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
උඩකන්ද එක්සත් මරණාධාර සමිතිය සුභ සාධනය වර්ධනය හා අවමංගල්‍යකදි සහය දීම.
බලංගොඩ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ ඒකාබද්ධ සංවිධානය අබාධ සහිත පුද්ගලයින්ගේ හැකියාවන් දියුණු කිරීම
බෝම්බුව මෙත්සිත් සුබසාදක හා අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර
සහන සරන පදනම සෞඛ්‍ය හා අධ්‍යාපන තත්වයන් නගා සිටුවීම
හුනුකුඹුර එක්සත් සුභ සාධක සංගමය ග්‍රාමීය පොදු හා සුභ සාධන කටයුතු සිදු කිරීම
ප්‍රජා ශක්ති සුභ සාධක හා අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
බලන්ගොඩ  භාරදි සමාජ සංවර්ධන සංගමය  සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
පන්සලවත්ත සුභසාධක සහ අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
බලන්ගොඩ ඉරිදාපොල ගැමුණු දන්සැල පදනම සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
විභාවී ජ්‍යෙතීර් විද්‍යභිවර්ධන සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
වෙන්නාමරෛ නට්පනි මන්රම් සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
වෙරළුකැටිය ප්‍රජා සුභසාධක හා සංවර්ධන සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ප්‍රාදේශීය බලමණ්ඩල වැඩිහිටි සංවිධානය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

බලංගොඩ නගරය-256A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
විශ්‍රාමික පොලිස් නිලධාරින්ගේ සංගමය සුභ සාධනය වර්ධනය කිරීම
පාසල් සේවා  ප්‍රවාහකයින්ගේ සංගමය පාසල් ළමුන් සඳහා ප්‍රවහන පහසුකම් සැපයීම
රථ වාහන කාර්මිකයින්ගේ‍ සේවා හා සුභ සාධක සංගමය සුභ සාධන කටයුතු
F/H මාවත සුභසාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
අවිහිංසා සහන සංවිධානය සුභ සාධන කටයුතු, ශ්‍රම දායකත්වය හා මූල්‍යාධාර සැපයීම
මෙහාන් එල්ලාවල සමාජ සංවර්ධන  පදනම අඩු ආයම්ලාභී පවුල්වල ජනතාවගේ සුභ සිද්ධීය සදහා කටයුතු කිරිම
"බලන්ගොඩ අපි"මිතුරු සංසදය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
මදියුගම් කාන්තා සංවිධානය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
සමනල  කුලීරථ සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

කිරිඳිගල-256B

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ශ්‍රී සුදර්ශන ජල පාරිභෝගිතයන්ගේ සුභ සාධක සමිතිය පානීය ජලය සැපයිම
අනදමෙත්ගම නිවාස සංවර්ධන හා සුබසාධක සමිතිය පොදු කටයුතු වලට හා සමාජීකයින්ගේ අභිවෘද්ධියට කටයුතු කිරීම
සමගි සුභ සාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
ඕලුගංතොට මරණධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
සඳමිනි කාන්තා සමිතිය ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම
කළණ මිතුරු සුභ සාධක සමිතිය සුභ සාධන කටයුතු
අනඳමෙත්ගම අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම
සමගි සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
තොසිල ගාර්ඩ්න් සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
එක්සත් සංසඳය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ඒක්සත් සමගි සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

තුඹගොඩ-256C

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
වැවේවත්ත මරණාධාර සමිතිය සුභ සාධනය වර්ධනය කිරීම හා මරණයක් සිදු වු විට සහය දීම
වීර උදාර ජල පාරිභෝගික සමිතිය පානීය ජලය සැපයිම
අබිමානි සුභ සාධක සංගමය සමාජ සුභ සාධන කටයුතු
සදුන්ගම ජල සමිතිය ජලය සැපයිම
හුනු කුමුර ජලබල එකමුතු සංගමය ජලය සැපයිම
බලංගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ විදුහල්පති සුභ සාධක සංගමය විදුහල්පති වරුන්ගේ සුභ සාධන කටයුතු.
එක්සත් බෞද්ධ සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ධම්මානන්ද ප්‍රජා සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
සඳුන්ගම එක්සත් මරණාධාර හා සුභසාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
පල්ලෙවෙල ,දෙණිය කුඹුර,බුලත්ගම සුදර්ශනපුර එක්සත් මරණාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
තුඹගොඩ ව්‍යාපාරිකයින්ගේ ම්ත්‍රත්ව පදනම සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

මුල්ගම-258A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
සමනල  පරිසර ප්‍රජාමූල සංවිධානය පරිසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

වටවල-258D

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
වටවල සගබෝ අවමංගල්‍යාධාර සමිතිය අවමංගල්‍ය කටයුතු වලදී උදව් උපකාර කිරිම

රජවක-260

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
බලංගොඩ නව කවි සමාජය කවි මඩු පැවැත්විම.
රජවක ජල පාරිබෝගික සමිතිය පානීය ජලය සැපයීම
අපේක්ෂා කාන්තා සංවිදානය කාන්තා අයිතීන් සුරකින තිරසාර සමාජයක් බිහි කිරිම
රජවක සමගි ප්‍රජා මූල සංවිධානය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
රජවක 8 කණුව සමගි සුභ සාධක සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

ගොඩකුඹුර-260D

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ගොඩකුඹුර යහලගම සහන සුභ සාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ගොඩකුඹුර ගැමුණු අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

 

බෝවත්ත-261

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
බෝවත්ත අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

අල්දොර-261A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
විකිළියවත්ත පහල කොටස - ජල පාරිභෝගික හා සුභ සාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
අල්දොර නව නිවාස ව්‍යාපෘතියේ සාමාජික සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

 

රාස්සගල-265

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ඔට්ටු මයික් ශක්ති ග්‍රාම සංවර්ධන හා මරණාධාර සමිතිය ග්‍රාම සංවර්ධන හා සුභ සාධන මරණාධාර කටයුතු

පොල්වතුගොඩ-265B

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
බෝධි අවමංගල්‍යාධාර සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ඉදිරිමාන්නගොඩ හිතමිතුරු සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
සුහද සමාජ සංවර්ධන සමිතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

ව්ජනත්කුඹුර-265C

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
ජනවිජය පුජා මූල සංවිධානය ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම

දුරකන්ද-265D

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
සමගි සුභසාධක සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

එගොඩවලේබොඩ-266A

 ස්වේච්ඡා සංවිධානයේ නම  ස්වේච්ඡා සමිතියේ අරමුණු
වලේබඩ නිදහස් සමාජ සේව පදනම සමාජ සුභ සාධන කටයුතු
ශ්‍රී ගංගාතිලක ජල ව්‍යාපෘතිය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු
ශ්‍රමශක්ති සුබසාධන සංගමය සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු

Divisional Secretariat,
Barns Rathwatta Mawatha,
Balangoda.
Tel :-+94 452 287 237
Fax:-+94 452 287 237
E-Mail:- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Name Designation Telephone Number Mobile Number Fax Number E-Mail
Mr. Anuradha Jayakody Divisional Secretary +94 452 287   538 +94 777 263 789 +94 452 287 237 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mrs.M.L.I.P.Lekamge Assistant Divisional Secretary +94 452 286    510 +94 757 729 489 +94 452 287 237 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Ms.E.G.A.C.Hemapala Accountant +94 452 288   038 +94 711 116   231
+94 452 288 038 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Ms.N.W.D.E.N.Nikalanda Assistant Director (Planning) +94 452 289   060 +94 713 053 812
+94 452 287 237 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mr.D.D.S.K.Jayaweera
Administrative Grama Niladhari +94 452 287 237 +94 775 780 145 +94 452 287 237 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Mrs.I.L.Gamage Additional District Registrar +94 452 287   237 +94 718 659 740 +94 452 287 237 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top