|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
වැඩ පියවර |
ගතවන උපරිම කාලය |
|
01 |
අවු. 70 ට වැඩි පුරවැසියන් සඳහා දීමනා ගෙවීම |
අයදුම්පත ලබාගැනීම, ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම,අයදුම්පත නිර්දේශ කිරීම |
දින 07 |
|
02 |
වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම |
අයදුම්පත ලබාගැනීම/නිර්දේශ කිරීම/හැඳුනුම්පත නිකුත් කිරීම |
දින 01 |
|
03 |
රෝගාධාර ලබාදීම |
ඉල්ලීම/වෛද්‍ය වාර්තා සමගඅයදුම්පත ලබාගැනීම/යෝග්‍යතා පරීක්ෂණය(ස.සේ.නි.මගින්) නිර්දේශය/අනුමත කිරීම/ගෙවීම |
සති 01 |
|
04 |
ජනාධිපති අරමුදලට නිර්දේශ ඉදිරිපත් කිරීම |
ගාම නිලධාරි නිර්දේශය සහිතව අයදුම්කරු අයදුමිපත ඉදිරිපත් කිරිම/අයදුමිපත නිර්දේෂ කිරිම. |
දින 03 |
|
05 |
ඉඩම් නොමැති අය ලියාපදිංචි කිරීම |
ඉල්ලුම් පත කැඳවීම/දැන්වීම් ප්‍රසිද්ධ කිරීම/පරීක්ෂණ සඳහා දින නියම කිරීම හා දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීම/විරෝධතා පරීක්ෂාව/ලියාපදිංචිය |
මාස 02 |
|
06 |
ඉඩමි කචිචේරි පැවැත්විම. |
ඉඩම් හදුනාගැනිම/කටිටි සැලැස්මඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම/ප්‍රමුඛතාවය මත කණ්ඩායම් තෝරාගැනීම/කට්ටි භාරදීම/බලපත්‍ර නිකුත් කිරීම |
මාස 03 |
|
07 |
බලපත්‍ර සහිත ඉඩම් සඳහා දීමනා පත්‍ර සකස් කිරීම |
ග්‍රාම නිලධාරි මගින් පළමු වාර්තාව ලබාගැනීම/ජනපද නිලධාරි වාර්තාව ලබාගැනීම/ප්‍රා.ලේ නිර්දේශය ලබාගැනීම/මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් රේඛා චිත්‍ර ලබාගැනීම/දීමනා පත්‍රය සැකසීම සඳහා අවශ්‍ය දත්ත ලේඛණ සකස් කිරීම/පළාත් ඉඩම් කොමසාරිස් මගින් ජනාධිපති තුමන්ගේ අත්සනට ඉදිරිපත් කිරීම |
සති 02 |
|
08 |
දීමනා පත්‍ර ඉඩමක් පැවරීම |
දීමනා පත්‍රයේ පිටපතක් සහිතව ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ග්‍රා.නි.නිර්දේශය ලබාගැනිම/ජ.නි.නිර්දේශය ලබාගැනීම/පවරන්නාගේ ඥාතිත්වය තහවුරු කර ගැනීම/ප්‍රා.ලේ අනුමැතිය හා පැවරීම |
සති 03 |
|
09 |
බලපත්‍ර ඉඩමක පසු අයිතිය නම් කිරීම |
බලපත්‍රෙය් පිටපතක් සමග ඉල්ලීම් ලිපිය ලබාගැනීම/නම් කරන තැනැත්තාගේ ඥාතිත්වය තහවුරු කෙරෙන ලේඛණ ලබාගැනීම/ග්‍රා.නි. නිර්දේශය ලබාගැනීම/වාචික ප්‍රකාශ ලබා ගැනීම/අනුමත කිරීම හා පසු අයිතිය නම් කිරීම |
සති 01 |
|
10 |
දීමනා පත්‍ර අවලංගු කිරීම |
පසු අයිතිය භාරගැනීමට උරුමකරුවෙකු නොමැතිවිට ජනාධිපති තුමා විසින් අවලංගු කරනු ලැබේ. ලේඛණ ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවීමට අවශ්‍ය වේ. |
සති 01 |
|
11 |
බලපත්‍ර සංශෝධනය |
ඉල්ලීම/ අදාල ලියවිලි ලබාගැනීම/ග්‍රා.නි.නිර්දේශය/ජනපද නිලධාරි නිර්දේශයලබාගැනීම/අවසර දීම |
සති 01 |
|
12 |
ඉඩම් මායිම් ආරවුල් විසඳීම |
ඉල්ලීම ලැබීම/ග්‍රා.නි.හා ජ.නි. වාර්තා ලබාගැනීම/ස්ථානීය පරීක්ෂණ පැවැත්වීම/මැන ඇති ඉඩමක් නම් මායිම් පැහැදිලි කර නිරවුල් කිරීම/මැන නැති ඉඩමක් නම් මැන නිරවුල් කිරීම |
මාස 01 |
|
13 |
දීර්ඝකාලීන බලපත්‍ර නිකුත් කිරීම |
ඉල්ලීම් ලිපිය ග්‍රා.නි.නිර්දේශය සමග ලබාගැනීම /ජ.නි.වාර්තාව ලබාගැනීම/ප්‍රා.ලේ. නිර්දේශය සහිතව අදාල ඉල්ලීම අදාල අනෙකුත් ආයතන වල එකඟතා ලිපි ලැබුණු පසුව ඉ.කො.වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම |
සති 02 |
|
14 |
පුද්ගලික ඉඩම්වල ගස් හෙලීම කොස්/දෙල් |
ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ග්‍රා.නි. නිර්දේශය හා අදාල වන පරිදි සෙසු නිලධාරීන්ගේ නිර්දේශ ලබාගැනිම/ප්‍රා.ලේ .අනුමැතිය ලබාදීම/බලපත්‍රය නිකුත් කිරීම (ග්‍රා.නි. මගින්) |
සති 02 |
|
15 |
දැව ප්‍රවාහන බලපත්‍ර ලබාදීම |
ඉල්ලීම් ලිපිය/අයදුම්පත ලබාගැනීම/අයදුම්පත ග්‍රා.නි.නිර්දේශය සමග ඉදිරිපත් කිරිම/අදාල වන සෙසු නිලධාරීන්ගේ නිර්දේශ ලබාගැනීම/අ.ව.නි.නිර්දේශ ලබාගැනීම/බලපත්‍රය නිකුත් කිරීම/සීමිත/තහනම් දැව සඳහා දි.ව.නි.නිර්දේශ ලබා ගැනිම |
මාස 01 |
|
16 |
වන ආඥාපනත යටතේ දැව ව්‍යාපාර සඳහා නිර්දේශය |
ඉල්ලිම් ලිපිය සමග අයදුම්පත ලබාගැනිම/ඉඩමේ අයිතිය තහවුරු කරන ලේඛණ සමග ග්‍රා.නි. නිර්දේශය/පරිසර නිලධාරි පරීක්ෂණ/ස්ථානීය පරීක්ෂණය/මා.නි.නිර්දේශය/මහජනතාව වෙත දැන්විම/නිර්දේශය ලබාදීම |
සති 02 |
|
17 |
වානිජ නොවන වැලි හා පස් වලට බලපත්‍ර ලබාදීම |
ඉල්ලීම් ලිපිය ලබාගැනිම/අයදුම්පත නිකුත් කිරීම/ග්‍රා.නි.නිර්දේශ ලබාගැනීම/අදාල වනවිටදී සෙසු නිලධාරි නිර්දේශ ලබාගැනිම/අනුමැතිය ලබාගැනිම/බලපත්‍ර ගාස්තු අයකිරීම/බලපත්‍රය නිකුත් කිරීම |
දින 01 |
|
18 |
වානිජ වැලි හා පස් වලට බලපත්‍ර ලබාදීමට නිර්දේශ ලබාදීම |
භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අයදුම්පත ලැබීම/ග්‍රා.නි.වාර්තාව ලබා ගැනීම/අදාල අවස්ථාවල සෙසු නිලධාරින්ගේ නිර්දේශ ලබා ගැනිම/ භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත යැවීම/පරිසර නිලධාරි නිර්දේශය ලබාගැනීම/මහජන විරෝධතා පිළිබඳ පරීක්ෂාව/මා.නි.නිර්දේශ/ප්‍රා.ලේ.නිර්දේශ ලබාදීම |
සති 01 |
|
19 |
සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
ඉල්ලීම් ලිපිය /පශු වෛද්‍ය නිලධාරි වාර්තාව/ග්‍රා.නි.වාර්තාව ලබා ගැනීම/අනුමත කිරීම හා බලපත්‍රය ලබාදීම |
දින 03 |
|
20 |
පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීමට නිර්දේශ ලබාදීම |
අයදුම්පත්‍රය දි.ලේ.කාර්යාලයෙන් ලැබීම/අවශ්‍යතාවය තහවුරු කර ගැනීම/ග්‍රා.නි.නිර්දේශය/ප්‍රා.ලේ.නිර්දේශය/දි.ලේ. කාර්යාලයට යොමු කිරීම |
සති 03 |
|
21 |
ගිනි අවි බලපත්‍ර නිර්දේශ කිරිම |
ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම/ග්‍රා.නි.නිර්දේශය/ප්‍රා.ලේ.නිර්දේශය |
දින 01 |
|
22 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ඉල්ලීම් ලිපිය ලබා ගැනිම/ආදායම සනාථ කෙරෙන ලේඛණ ග්‍රා.නි. නිර්දේශය සමග අනුමත කිරීම/ගාස්තු අය කිරීම/ආදායම් සහතිකය නිකුත් කිරීම |
විනාඩි 30 |
|
23 |
ව්‍යාපාර නාම ලියාපදිංචිය |
ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම/සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත ලබා ගැනිම/අදාල නිර්දේශ ලබා ගැනීම/අනුමත කිරීම/ගාස්තු අයකිරීම/ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම |
දින 30 |
|
24 |
ව්‍යාපාර නාම සංශෝධනය කිරීම |
ඉල්ලීම් ලිපිය ලබා ගැනිම/ලියාපදිංචි සහතිකය සමග සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ලබා ගැනීම/අදාල නිර්දේශ ලබාගැනිම/අනුමත කිරීම/ගාස්තු අයකිරීම/සංශෝධිත සහතිකය නිකුත් කිරීම |
සති 02 |
|
25 |
උප්පැන්න මරණ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම |
ඉල්ලුම්පතක් නිකුත් කිරීම/ගාස්තු අය කිරීම/අදාල සහතිකය නිකුත් කිරීම |
විනාඩි 05 |
|
26 |
කල්ගතවූ උපතක්/මරණයක් ලියාපදිංචිය හා උප්පැන්න සහතික සංශෝධනය |
ඉල්ලීම් ලිපිය ලබා ගැනිම/උපත් වාර්තාව/මරණ වාර්තාව ලබාගැනීම/අනෙකුත් තහවුරු කිරීමේ වාර්තා ලබා ලබාගැනිම/කලාප කාර්යාලයේ අනුමැතිය ලබාගැනිම/ලියාපදිංචි කිරීම |
දින 01 |
|
27 |
අනුමාන වයස් සහතික නිකුත් කිරීම |
ඉල්ලීමේ ලිපිය/අවශ්‍ය ලියවිලි ලබාගැනීම(දිනය තහවුරු කරන සාක්ෂි උදා :-දරු උප්පැන්න,හැඳුනුම්පතේ පිටපතක්,පාසල් සහතික, වෛද්‍ය වාර්තා යනාදිය) නිර්දේශයලබාදීම/කලාප කාර්යාලයෙන් අනුමත කර අනුමානවයස් සහතිකය ලබාදීම |
මාස 01 |
|
28 |
උප්පැන්න හා මරණ සහතික තොරතුරු සංශෝධනය |
ඉල්ලීමේ ලිපිය හා ප්‍රකාශ පත්‍රය ලබාගැනීම/අවශ්‍ය සංශෝධනය තහවුරු කෙරෙන වාර්තා ලබාගැනීම/කලාප කාර්යාලයේ අනුමැතිය ලබාගැනීම/සංශෝධනය සිදු කිරීම |
මාස 01 |
|
29 |
උප්පැන්න ලේඛණයක නම සංශෝධනය කිරිම |
ඉල්ලීමේ ලිපිය හා ප්‍රකාශ පත්‍රය ලබා ගැනිම/නිවැරදි නමට සාක්ෂි ලබාගැනීම/අනුමැතිය ලබාදීම හා සංශෝධනය |
දින 01 |
|
30 |
හැඳුනුම්පත් එක්දින සේවය |
වසමේ ග්‍රාම නිලධාරි මගින් අයදුම්පත ලබාගැනීම/සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමග උප්පැන්න සහතිකය,ඉල්ලුම්කරුගේ ඡායාරූපය සහිත ඡායාරූප ශාලාවෙන් ලබාගත් ලේඛණය,පදිංචි සහතිකය, එක්දින සේවයේ අවශ්‍යතාවය සඳහන් ලිපිය, ප්‍රා.ලේ. කාර්යාලයට භාරදීම/ප්‍රා.ලේ. විසින් අදාල ලිපි ලේඛණ සහතික කිරීම/පු.ලි.දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම |
විනාඩි 05 |
|
31 |
ආබාධිත දීමනා නිර්දේශ කිරීම |
අයදුම්පත ග්‍රා.නි.මගින් භාරදීම/වෛද්‍ය වාර්තාව සමග අයදුම්පත භාරගැනීම/ග්‍රා.නි. වාර්තාව ලබාගැනීම/ආබාධිත දීමනා නිර්දේශ කර අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම/අනුමැතිය ලද පසු ගෙවීම |
සති 02 |
|
32 |
ඉඩමක් මැනීමට අවසර දීම |
ඉල්ලීම් ලිපිය ලබාගැනීම/ග්‍රා.නි.නිර්දේශය ලබාගැනීම/ජ.නි.නිර්දේශය ලබාගැනීම/ප්‍රා.ලේ. අනුමැතියෙන් පසු අවසර දීම |
සති 01 |
|
33 |
සමෘද්ධි අනිවාර්යය ඉතිරි කිරීම් නිදහස් කිරීම |
ඉල්ලීම් ලිපිය සඳහා ප්‍රා.ලේ. අනුමැතිය ලබාගැනීම/අවසර දීමේ ලිපිය නිකුත් කිරීම |
|
|
34 |
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම |
වලංගු රක්ෂණ සහතිකය/පැරණි ආදායම් බලපත්‍රය/වාහු විමෝචන සහතිකය, බර වාහන යෝග්‍යතා සහතිකය/බස් රථයක් නම් මාර්ග බලපත්‍රය/වාහන ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීම/නව බලපත්‍රය නිකුත් කිරිම |
විනාඩි 05 ට අඩු |
|
35 |
නැතිවූ වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීම |
පොලිස් පැමිණිල්ලේ පිටපත/වලංගු රක්ෂණ සහතිකය/වායු විමෝචන සහතිකය /නව ආදායම් බලපත්‍රය නිකුත් කිරීම |
විනාඩි 05 ට අඩු |
|
36 |
විශ්‍රාම වැටුප මත ණය ලබාගැනීම |
ඉල්ලීම ලබාගැනීම/විශ්‍රාමිකයෙකු බවට දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කර ගැනීම/වැටුප් විස්තරයක් නිකුත් කිරීම |
විනාඩි 10 ට අඩු |
|
37 |
පෝෂණ මුද්දර නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම/පෝෂණ වවුචර්පත් නිකුත් කිරීම |
විනාඩි 30 |
|
38 |
වාහන පැවරුම් |
වාහන පැවරුම් අයදුම්පත(MTA 6,MTA 8)සමග අවශ්‍ය ලිපිලේඛණ පරීක්ෂා කිරීම/පැවරුම් ගාස්තු අයකිරීම/ MTA 11අයදුම්පත සම්පූර්ණ කිරීම/CMT 52 පිටපත් දෙකකින් යුතු කුවිතාන්සියසම්පූර්ණ කිරීම/අත්සනට යොමු කිරීම/ CMT 52 හා MTA 11 ආකෘති අයදුම්කරු වෙත නිකුත් කිරීම |
පැය 01 |
|
39 |
තොරතුරු පනත යටතේ තොරතුරු සැපයීම |
තොරතුරු ඉල්ලීමේ අයදුම්පතනිකුත් කිරීම/අයදුම්පත භාරගත් බවට RTI 02 ආකෘති පත්‍රය ප්‍රකාර ලිපියක් යැවිම/තොරතුරු ගබඩා කරන ලද කාර්යාලයේ අදාල අංශය වෙතින් තොරතුරු ගෙන්වා ගැනීම/තොරතුරු ලබා දීම සඳහා ලැබී ඇති දින 14 ක කාලය ප්‍රමාණවත් නොවේ නම් තව දුරටත් කාලය ඉල්ලා RTI 06 ආකෘතිය ප්‍රකාරව ලිපියක් යොමු කිරීම/තොරතුරු සඳහා වන ගාස්තු ගෙවන ලෙස අයදුම්කරු දැනුවත් කිරීම/තොරතුරු නිකුත් කිරීම |
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව එහි සඳහන් උපරිම කාලය |
|
40 |
සබවස් දිවුරුම් සහතික කිරීම |
බැංකුවෙන් නිකුත් කරන ලද අයදුම්පත ලබා ගැනීම/මියගිය පුද්ගලයාගේ මරණ සහතිකය/බැංකු ගිණුම් පොත ඇතුළු උරුමකරුවන්ගේ තොරතුරු සහිත ග්‍රාම නිලධාරි වාර්තාව පරීක්ෂා කිරීම/ලේඛණයෙහි ඇතුලත් කර අත්සනට යොමු කිරීම/අයදුම්කරුගෙන් අත්සන ලබාගෙන අදාල ලිපි ලේඛණ භාරදීම |
දින 01 |
|
41 |
මහජන පැමිණිලි හා ප්‍රතිචාර සම්බන්ධයෙන් කටයුතු කිරීම |
ලැබෙන ඉල්ලීමෙහි /පැමිණිල්ලෙහි ස්වභාවය අනුව අදාල වාර්තා කැඳවීම/උපදෙස් හා නියෝග සඳහා මාණ්ඩලික නිලධාරීන් වෙත යොමු කිරීම/උපදෙස් පරිදි කටයුතු කිරීම |
දින 14 |
|
42 |
5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා ආදායම් සහතික නිකුත් කිරීම |
පාසල්වලින් දරුවන්ගේ තොරතුරු ඇතුලත් ලේඛණ ලැබීම/අදාල ග්‍රාම නිලධාරි වසමට අයත් ලේඛණයෙහි ඇතුලත් කිරීම/ග්‍රාම නිලධාරීන් වෙත භාර දීම හා ආපසු භාර ගැනීම/අදාල පාසල් වෙත යැවීම |
දින 14 |
|
43 |
මහපොල ශිෂ්‍යාධාර අයදුම්පත් යොමු කිරීම |
ග්‍රාම නිලධාරීන් විසින් මහපොල ශිෂ්‍යාධාර අයදුම්පත් භාරදීම/අදාල ලේඛණයෙහි ඇතුලත් කර අනුමැතිය සඳහා යොමු කිරීම/ලියාපදිංචි තැපෑල වෙත භාරදීම/කුවිතාන්සිය ගොනු කිරීම |
විනාඩි 30 |
|
44 |
ව්‍යාපාර නාම ලියාපදිංචිය අවලංගු කිරීම |
අදාල මුදල් ගෙවා අවලංගු කිරීමේ සමාගම් බී 25 ආකෘති පත්‍රය නිකුත් කිරීම/ව්‍යාපාරය අවලංගු කළ බව සහතික කරන ග්‍රාම නිලධාරි වාර්තාව සමග අදාල ලිපි ලේඛණ භාර ගැනීම/අනුමැතිය සඳහා යොමු කිරීම/ව්‍යාපාරය අවලංගු කළ බවට දේශීය ආදායම් කොමසාරිස් වෙත පිටපතක් සහිතව අයදුම්කරු වෙත ලිපියක් නිකුත් කිරීම |
දින 03 |
|
45 |
ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික අනු පිටපත් නිකුත් කිරීම |
මුදල් ගෙවා අනුපිටපතක් ලබා ගැනීමේ අයදුම්පත නිකුත් කිරීම/අයදුම්පත සමග පොලිස් වාර්තාව හා ඉල්ලීම් ලිපිය ලබා ගැනීම/අනුමැතිය සඳහා යොමු කිරීම/අනුපිටපත නිකුත් කිරීම |
දින 03 |
|
46 |
නව උකස් බලපත්‍රයක් නිකුත් කිරීම |
උපදෙස් ලැබෙන තෙක් තාවකාලිකව නතර කර ඇත. |
| අනු අංකය | සපයනු ලබන සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | සහතික තිබේ නම් | විනාඩි 15 කි |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) | දින 03 කි | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 කි |
| 03 | වටිනාකම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 04 | තක්සේරු වාර්තා | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 05 | හැදුනුම්පත් ලබා දීම | සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 කි |
| හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම | දින 03 කි | ||
| 06 | කොස් ගස් කැපීම | එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) | දින 03 කි | ||
| 07 | දැව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| දැව මුද්‍රා කිරීම | දින ½ කි | ||
| 08 | ගිනි අවි බලපත්‍ර නිර්දේශය | නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 09 | පුපුරණ ද්‍රව්‍ය | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 10 | මරණ වාර්තා ලබාදීම | ස්වාභාවික මරණ වාර්තාව | පැය 03 කි |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම | දින 03 කි |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් | දින 01 කි |
| පෙර වර්ෂයකදී සිදුවූවක් නම් | දින 03 කි | ||
| 13 | මහජන ආධාර නිර්දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 14 | කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම | නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 15 | ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |
| 16 | සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 17 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 18 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 19 | විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම | ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | පැය 06 කි |
| විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම | දින 03 කි | ||
| 20 | නිර්දේශ කිරීම | දින 03 කි | |
| 21 | විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 22 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 23 | රජයේ ඉඩම් පිළිබද රාජකාරි | අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම | එසැනින්ම |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ | දින 07 කි | ||
| 24 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 25 | මත් පැන් බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 26 | සාම නිලධාරී රාජකාරී | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 කි |
| 27 | ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |












